
2015 මෙන් නැවත කුමන්ත්‍රණයක්
2015 ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර ජනාධිපතිවරණයේ දී ද රට තුළ ශක්තිමත් නායකත්වයක් ගොඩ නැගීමට එරෙහිව විදෙස් බලවේග ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පැවසුවේ …
Read More2015 ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර ජනාධිපතිවරණයේ දී ද රට තුළ ශක්තිමත් නායකත්වයක් ගොඩ නැගීමට එරෙහිව විදෙස් බලවේග ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පැවසුවේ …
Read Moreමීළඟ ජනාධිපතිවරණය ජයගෙන ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස තමන් පත් වූ පසු ජනාධිපති වැටුප දීමනා සහ නිලනිවාස කිසිවක් තමන් භාර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස …
Read Moreවසර ගණනාවක් පුරා නොවිසදුනු සිය සේවා ගැටළු විසදීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග නොගතහොත් ඉදිරි පැය 48 ක කාළය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹන බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ එම …
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අද (03) පැවැත්වෙනවා. ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය මෙම …
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර දුන්නේය. ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා විදේශගතවීම සදහා කරන ලද …
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට උස පුටුවක් දී ගෝඨාභය රාජපක්ෂ මහතාට කොට පුටුවක් දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල ඇති අර්බුදය නිසා බව ජනතා විමුක්ති පෙරමුණ බවසයි. ජනාධිපති අපේක්ෂක ලෙස ගෝටාභය රාජපක්ෂ …
Read Moreතමන් ජනාධිපති වූ පසු රට පුරා ඇති ජනාධිපති මන්දිර ජනසතු කරන ලද ජනතා විමුත්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. හිටපු ජනාධිපතිවරුන්ට ජීවත් වීම සදහා පමණක් සමාජ ආරක්ෂන අරමුදලෙන් දීමනාවක් …
Read Moreමේ සැප් 10 දා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ සිදුවූ හමුවීමක සුවිසේශී චායාරූපයකි. මෙහි අත් දිග කමීසයක් හැඳ අනුර කුමාර දිසානායක සමග සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් …
Read Moreඑජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ මන වන හේමා ප්‍රේමදාස මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වෙයි. එජාප සමගිය ගැන එහිදී ඔහුන් සාකච්චා …
Read Moreසහෝදරයින් ලෙස එකට එක්වනවාද, නැතිනම් මෝඩයින් සේ එක්ව විනාශ වනවාදැයි දැන් තීරණය කළ යුතු බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු කියා සිටියේ රට ශක්තිමත්වීමට නම් රටේ එකමුතුභාවය අත්‍යවශ්‍ය බවයි. අමාත්‍යවරයා …
Read More