ජනපති හදිසි කැබිනට් රැස්විමක් කැදවයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (07) රාත්‍රියේ හදිසි කැබිනට් රැස්විමක් කැදවා ඇති බව වාර්තා වනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් කියා සිටියේ අද රාත්‍රි 7.30ට මෙම කැබිනට් රැස්විම සදහා සහභාගිවන ලෙස දැනුම් දි ඇති බවයි.

මෙලෙස හදිසි කැබිනට් රැස්විමක් කැදවිමට හේතුව පිළිබදව විමසු විට එම අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබදව තමන් කිසිත් නොදන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *