ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත්, වෙනත් සාකච්ඡාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් අපේක්ෂකයෙකු මෙන්ම ශක්තිමත් වැඩ පිළිවෙලක් ද ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මෙම අදහස් පළකලේ  ඇඹිලිපිටියේ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *